21 February 2025


ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද සිට පැය 24 පුරාම ක්‍රියාත්මකයි



විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද (19) සිට පැය 24 පුරාම ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අද (19) සිට රාත්‍රී කාලයේ බත්තරමුල්ල ප්‍රදේශය දක්වා විශේෂ බස් සේවාවක්ද ක්‍රියාත්මක බවයි.  

(colombotimes.lk)