colombotimes.lk
සිංහල | English

18 October 2024


ඉන්දීය අගමැති ඇමරිකාවේ සංචාරයකට සැරසෙයි



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මේ මාසයේදී ඇමරිකාවේ සංචාරයක නිරත වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඒ ඇමරිකානු ජනාධිපති Joe Bidenගේ ආරාධනයකට අනුව බවයි වාර්තා වන්නේ.

ඇමරිකානු ජනාධිපති Joe Biden එළඹෙන සැප්තැම්බර් 21 වන දින ඩෙලවෙයාර්හීදී Quad නායක සමුළුව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මෙන්ම  නෙකුත් නායකයන් හට ඇමරිකානු ජනාධිපතිවරයා ආරාධනා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
    
(colombotimes.lk)