ජනප්‍රිය නළු නිතේෂ් පාණ්ඩේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ ඉගට්පුරිහි හෝටලයක මියගොස් සිටියදී ඔහුගේ සිරුර සොයාගෙන තිබෙනවා.
50 හැවිරිදි ඔහු ඉගට්පුරිහි රූගත කිරීම්වල නිරතව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පාණ්ඩේ මහතා හෝටලයේ සිටියදී හෘදයාබාධයකට ලක්ව මියගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.
(colombotimes.lk)