Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ඉන්දීය මහ මැතිවරණය සති 6ක් පුරා පැවති ලොව විශාලතම මැතිවරණය ලෙස සැළකෙනවා.එය අදියර 7ක් යටතේ පසුගියදා පැවැත්වුණා. ඒ අනුව ඉන්දීය මහ මැතිවරණයේ වැඩිම ඡන්ද ගණනක් හිමිකර ගනිමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජයග්‍රහණය කර තිබෙනවා. (colombotimes.lk)