02 July 2025

logo

ඉන්දීය සුපිරි නළු මෝහන් ලාල් පාර්ලිමේන්තුවට



ඉන්දීය සුපිරි නළු මෝහන් ලාල් මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. 

ඔහු පාර්ලිමේන්තු සභාවාරය දැක බලා ගැනීම සඳහා ආරාධිතයෙක් ලෙස පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)