අයහපත් කාලගුණය හේතුවෙන් නවතා තිබූ කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගෙයි අතර යාත්‍රා කළ මගී ප්‍රවාහන නෞකාව නැවතත් සිය ප්‍රවාහන කටයුතු ඊයේ (18) ආරම්භ කර තිබෙනවා.
නමුත් පසුගිය 13වනදා තමිල්නාඩුවේ සිට මෙරටට 95දෙනෙක් මෙරටට පැමිණ ඇති අතර 108දෙනෙක් කන්කසන්තුරේ සිට තමිල්නාඩුවට ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)