colombotimes.lk
සිංහල | English

08 September 2024


ජාත්‍යන්තර යෝගා දිනය අදයි



ජාත්‍යන්තර යෝගා දිනය අදට (21) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ 'තමන් සහ සමාජය සඳහා යෝගා' යන්නයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2014 වර්ෂයේදී ජාත්‍යන්තර යෝගා දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ යෝජනාවකට අනුවයි.

මෙම යෝගා දිනය වෙනුවෙන් ඉන්දියාවට අමතරව තායිලන්තය, කාම්බෝජය ඇතුළු රටවල්වලත් වැඩසටහන් සංවිධානය කර තිබෙන බවයි වාර්තා වන්නේ.  
(colombotimes.lk)