පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්ට අයත් හෝකන්දර නිවස ඊයේ (18) පස්වරුවේ පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.
නිවසේ තිබූ ප්‍රශ්න සහගත භාණ්ඩ කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව නිලධාරීන් සඳහන් කළා.
(colombotimes.lk)