colombotimes.lk
සිංහල | English

17 September 2024


ඊශ්‍රායල අගමැතිට ප්‍රබලයෙක් අහිමි වෙයි



ඊශ්‍රායල රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන බෙනි ග්‍රාන්ට්ස් ඉල්ලා අස් වී තිබෙනවා.  

ඔහු ඊශ්‍රායල යුද කැබිනෙට්ටුවේ ප්‍රබලයෙක් ලෙසයි සැළකෙන්නේ.

විශේෂයෙන් යුද්ධයෙන් අනතුරුව ගාසා තීරය සඳහා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් පැහැදිලි ක්‍රමවේදයක් ඉදිරිපත් කර නොමැති වීම හේතුවෙන් මතුවී ඇති අර්බුදය මත ඔහු රජයෙන් ඉවත් වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)