10 June 2026

logo

ඊශ්‍රායල ගුවන් සීමා වසා දමයි



හදිසි ගුවන් ගමන් ඇතුළුව සියලුම මගී ගුවන් යානා සඳහා ඊශ්‍රායල ගුවන් සීමාව වසා දමා ඇති බව ඊශ්‍රායල ගුවන්තොටුපළ අධිකාරිය පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ඉරානයෙන් එල්ල වූ බැලැස්ටික් මිසයිල ප්‍රහාර හේතුවෙන්.

(colombotimes.lk)