22 November 2024


ඊශ්‍රායලය හදිසි තත්ත්වයක් නිවේදනය කරයි



ලෙබනනය පදනම් කරගනිමින් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට මහා පරිමාණ ප්‍රහාරයක් ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ හේතුවෙන් එරට ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඊශ්‍රායලය තුළ පැය 48ක හදිසි තත්ත්වයක් නිවේදනය කර ඇති බවයි.

(colombotimes.lk)