04 July 2025

logo

ඉස්තාන්බුල් නගරාධිපති සිරගත කරයි



තුර්කියේ - ඉස්තාන්බුල්හී නගරාධිපති එක්රෙම් ඉමාමොග්ලු සිරගත කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අපරාධ සංවිධානයක් පිහිටුවීම සහ කළමනාකරණය කිරීම, අල්ලස් ගැනීම, කප්පම් ගැනීම, නීති විරෝධී ලෙස පුද්ගලික දත්ත වාර්තා කිරීම සහ ටෙන්ඩරයක් වංචා කිරීම යන චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

ඉස්තාන්බුල්හී වැසියන් දින 04ක් පුරාවට නගරාධිපතිව අත්අඩංගුවට ගැනීමට එරෙහිව සහ ඔහුට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් විරෝධතාවලද නිරත වී තිබෙනවා.       

(colombotimes.lk)