colombotimes.lk
සිංහල | English

08 September 2024


LPL අවසන් තරගයේ කාසියේ වාසිය Jaffna Kings කණ්ඩායමට



ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.
 
(colombotimes.lk)