07 January 2026

logo

ජොන්ස්ටන් සහ බාල පුත්‍රයා අධිකරණයට



හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය අපරාධ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට අද (05) අත්අඩංගුවට ගැනුණා. 

ඒ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් විසින්. 



(colombotimes.lk)