Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
කල් දැමූ 6 සිට 10 ශ්‍රේණිය දක්වා දහම් පාසල් ශ්‍රේණි විභාගය ජනවාරි 25වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමුණු අදාළ විභාගය එදින පවත්වන බවයි.(colombotimes.lk)