colombotimes.lk
සිංහල | English

07 May 2024

කමිඳු ටෙස්ට් ශ්‍රේණිගත ලැයිස්තුවේ ඉහළට



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (10) ප්‍රකාශයට පත් කළ අලුත්ම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමට අනුව කමිඳු මෙන්ඩිස් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු ශ්‍රේණිගත ලකුණු 533ක් සමඟ 46 වැනි ස්ථානයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)