16 July 2025

logo

කටුනායක සහ මත්තල සීරුවෙන්



හදිසි ගොඩබෑම සඳහා සිවිල් ගුවන් සමාගම් විසින් කරනු ලබන ඕනෑම ඉල්ලීමක් සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සූදානම් කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ කටාර්හි වත්මන් තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

(colombotimes.lk)