colombotimes.lk
සිංහල | English

27 April 2024

කෙහෙළිය ඇතුළු පිරිස යළි රිමාන්ඩ්



ඉමියුනොග්ලොබියුමින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු අප්‍රේල් මස 08 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා.

(colombotimes.lk)