02 July 2025

logo

කෙහෙළිය, බිරිඳ හා දියණියක් මුදා හරියි



මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අද (19) ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. 
 
ඒ අනුව බන්ධනාගාරගත කළ කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් ඇප මත මුදා හැරීමටද නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)