colombotimes.lk
සිංහල | English

08 September 2024


ක්‍රිෂ්ණා කුමාර්ගේ දියණිය ජීවිතක්ෂයට



ජනප්‍රිය නළුවෙකු හා නිෂ්පාදකයෙකු වන ක්‍රිෂ්ණා කුමාර්ගේ දියණිය වන ටීෂා කුමාර් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලැබීම සඳහා ජර්මනිය වෙත ගිය අවස්ථාවේදීයි.

ඇය දිගු කලක පටන් දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳ තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

(colombotimes.lk)