08 November 2024


සමලිංගික ප්‍රජාව වෙනුවෙන් විශේෂිත පානයක් නිකුත් කරයි (PHOTOS)



LGBTQ+ ප්‍රජාව දිරිගැන්වීමේ අරමුණෙන් විශේෂ පානයක් 'Gay Water' නමින් වෙළෙඳපොළට නිකුත්කර තිබෙනවා. 

ඒ, Spencer Hoddeson ගේ සංකල්පයකට අනුවයි. 
 
ඒ අනුව ඔහුගේ Boozy Brand නම් සන්නාමය LGBTQ+ ප්‍රජාවට අස්වැසිල්ලක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk) 
 
The New LGBTQ+ Canned Cocktail Brand That
Move Over Bud Light, Gay Water Is Here and It
Gay Water, a new canned cocktail, wants to be the anti-Bud Light | CNN  Business