colombotimes.lk
සිංහල | English

18 October 2024


LPL 2024 - 1st Semi Final | උතුරෙන් දකුණට දැවැන්ත ඉලක්කයක්



2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන විට Jaffna Kings කණ්ඩායම සහ Galle Marvels කණ්ඩායම අතර පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Galle Marvels කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 177ක් රැස් කරගත්තා.

එහිදී Avishka Fe ando ලකුණු 52ක් සහ Kusal Mendis ලකුණු 46ක් රැස් කළා.

පන්දු යැවීමේදී Dwaine Pretorius කඩුලු 4ක් සහ Isuru Udana කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුණා.

(colombotimes.lk)