colombotimes.lk
සිංහල | English

08 September 2024


LPL 2024 - Eliminator | කාසියේ වාසිය වනිඳුගේ පිළට



ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Eliminator තරගය අද (18) Colombo Strikers කණ්ඩායම සහ Kandy Falcons කණ්ඩායම අතර පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Kandy Falcons කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

මෙම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම පළමු අවසන් පූර්ව තරගයේදී පරාජයට පත්වූ Jaffna Kings කණ්ඩායම සමඟ තරග කළ යුතු වනවා.

එම තරගයෙන් ජයග්‍රහණය කිරීමට සමත්වන කණ්ඩායම Galle Marvels කණ්ඩායම සමඟ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා ගන්නවා.

(colombotimes.lk)