colombotimes.lk
සිංහල | English

04 July 2024

LPL 2024 | ආරම්භක තරගයේ කාසියේ වාසිය නුවරට



2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භක තරගය අද (01) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඒ පසුගියවර ශූරයින් වූ නුවර කණ්ඩායම සහ අනුශූරයින් වූ දඹුල්ල කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නුවර කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.