colombotimes.lk
සිංහල | English

08 September 2024


LPL කුසලානය කාටද? - අවසන් සටන අදයි



ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ Galle Marvels සහ Jaffna Kings කණ්ඩායම් දෙක අතරයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.
 
(colombotimes.lk)