ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අද කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.
එහි සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කළේ විගණන වාර්තාවලින් අනාවරණය වූ කරුණු පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමුකරන බවයි.
ඒ අනුව අද (08) පස්වරු 1.30ට කෝප් කමිටුව රැස්වීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)