කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්කවලට 2 මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කුරුණෑගල සහ මාතර දිස්ත්රික්ක සඳහා 1 මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බවයි.
(colombotimes.lk)