දිවයිනේ දිස්ත්‍රික්ක 11ක් සඳහා පනවා තිබූ නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය තීරණය කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ බදුල්ල, කළුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අවදානම් තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක බවයි.
(colombotimes.lk)