24 October 2025

logo

නෙත්මි ගිම්හානිගෙන් ලෝකඩ පදක්කමක්



බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ අද (23) පැවති කාන්තා මීටර 1500 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට නෙත්මි ගිම්හානි සමත් වී තිබෙනවා.
 
ඒ එම තරගය ඇය මිනිත්තු 4.52.32ක කාලයකින් නිම කිරීමත් සමඟයි.

(colombotimes.lk)