රත්නපුර දිස්ත්‍රික්කයට 2 වන මට්ටමේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින්.
එමෙන්ම කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට 1 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට එම මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.
(colombotimes.lk)