පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 'වියත්පුර' නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමට ලබාදී ඇති සහන ඉවත් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.
එම ක්‍රමවේදය යටතේ නිවාස මිලදී ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29දෙනෙක් 2024.12.31වනදා වන විට විකුණුම් මිලෙන් 25%ක මුදලක් තැන්පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව වියත්පුර නිවාස ගත් මන්ත්‍රී ලැයිස්තුව පහතින්,
(colombotimes.lk)