පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත සහ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඔහුගේ බිරිඳ අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවීමට නියමිතව තිබෙනවා.
නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවා.
(colombotimes.lk)