22 November 2024


ලොහාන් සහ බිරිඳ යළි රිමාන්ඩ්



හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ් ඔවුන් අද (07) නුගේගොඩ මහේසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  

(colombotimes.lk)