කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඊයේ (24) Lumala ආයතනය නිරීක්ෂණය සඳහා එක්වී තිබෙනවා.
එහිදී දැනට දේශීය කර්මාන්තකරුවන් සඳහා පවතින් ගැටලු පිළිබඳව සහ ඔවුන්ගේ අවශ්‍යතාවන් පිළිබද සොයාබැලීම සිදු වූ බවයි වාර්තා වන්නේ.
අමාත්‍යවරයා සඳහන් කළේ දේශීය කර්මාන්තකරුවා දිරි ගැන්වීම සඳහා වර්තමාන රජය ගෙනයන වැඩපිළිවල අනුව කර්මාන්ත කරුවන්ට පවතින ගැටලු සඳහා සාධනීය ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම සහ ගැටලු නිරාකරණය මඟින් තවදුරටත් ඔවුන් ශ්‍රී ලාංකීය ආර්ථිකයේ වැදගත් සහ ප්‍රමුඛතම කොටස්කරුවන් කර ගැනීම සිය අරමුණ බවයි.
(colombotimes.lk)