colombotimes.lk
සිංහල | English

04 May 2024

චීන කාබනික පොහොර ගැටලුවට වගකිවයුත්තන්ට නඩු



චීන කාබනික පොහොර ආනයනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ නිර්දේශ මත සැලසුම් සකස් කළ බව ඇමති මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී  පැවසුවා. 

ඒ අනුව මෙම සිදුවීමට වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමේ කටයුතු සදහා විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
(colombotimes.lk)