colombotimes.lk
සිංහල | English

05 May 2024

මෛත්‍රී, මහින්දගෙන් මිලියන 1000ක් ඉල්ලයි



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

ඒ අමාත්‍යවරයා මාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රකාශයකින් තමන්ට සිදු වූ අපහසුතාවය හේතුවෙන්.

ඊට අදාළ මිලියන 1000ක වන්දි මුදල දින 14ක් තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ගෙවන ලෙස එමඟින් දන්වා තිබෙනවා.
(colombotimes.lk)