නීති විරෝධී ලෙස ව්‍යාජ අංක යොදා ගනිමින් එකලස් කරන ලද වෑන් රථ 2ක් සහ තවත් සුඛෝපභෝගී ජීප් රථයක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බණ්ඩාරගම ප්‍රදේශයේදීයි.
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රභල දේශපාලඥයෙක්ගේ හිතවතෙක් විසින් එම ජාවාරම සිදු කර තිබෙන බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකා නිලධාරීන් පවසනවා.
පොලීසිය සඳහන් කළේ ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරෙන බවයි.
(colombotimes.lk)