colombotimes.lk
සිංහල | English

13 September 2024


මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද



'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' මැයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (26) එළි දැක්වීමට නියමිතව තිබෙනවා.

මෙම ප්‍රතිපත්ති එළි දැක්වීමේ උළෙල ශ්‍රී ජයවර්ධනපුර පිහිටි හෝටලයකදී පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.

ඒ ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

(colombotimes.lk)