22 October 2025

logo

මනූෂ සහ බිරිඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට



හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර සහ ඔහුගේ බිරිඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබෙනවා.

ඒ වත්කම් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)