21 October 2025

logo

ප්‍රවීණ ඉන්දීය විකට නළුවෙක් දිවි ගමනට සමුදෙයි



ප්‍රවීණ ඉන්දීය විකට රංගන ශිල්පී ගොවර්ධන් අසරානි මියගොස් තිබෙනවා.

ඒ කෙටි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු මියයන විට 84වන වියේ පසුවූ බවයි.


(colombotimes.lk)