16 August 2025

logo

පුටුවේ මන්ත්‍රීවරු රැසක් අද කොළඹට



පොදුජන එක්සත් පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රිවරුන් 300දෙනෙක් මේ වන විට කොළඹට පැමිණ තිබෙනවා.

ඒ විශේෂ දේශපාලන රැස්වීමක් සඳහායි. 

මෙම රැස්වීම අද (16) දින උදෑසන ආරම්භ වන බවයි වාර්තා වන්නේ. 

කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පොදුජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙනවා. 

(colombotimes.lk)