02 July 2025

logo

පොලිස් ස්ථානාධිපතිවරු රැසකට හදිසි ස්ථාන මාරුවීම්



ජාතික පොලිස් කොමිසම විසින් පොලිස් ස්ථානාධිපතිවරු 34කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඒ වහාම ක්‍රියාත්මක වන පරිදියි. 

මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහතින්, 





(colombotimes.lk)