26 May 2026

logo

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්



අලුතින් කැළෑ එළි කර හේන් වගා කිරීමට ඉඩ ලබා නොදෙන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
 
වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් චන්දිම පාලමකුඹුර සඳහන් කළේ දැනට කාලයක් තිස්සේ පවත්වාගෙන යන හේන් වගාවට පමණක් ඒ සඳහා අවසර ලබාදී ඇති බවයි.

(colombotimes.lk)