23 May 2026

logo

ඇමරිකාවේ බුද්ධි අංශ ප්‍රධානී ධූරයෙන් ඉල්ලා අස්වෙයි



ඇමරිකාවේ බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගබ්බාර්ඩ් එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිය සැමියාගේ රෝගී තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පවසා තිබෙන බවයි. 

(colombotimes.lk)