26 May 2026

logo

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයෙන් විශේෂ තීරණයක්



එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක් දක්වා පදනම් අංක 100කින් වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. 

ඒ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) රැස්වූ අවස්ථාවේදීයි.
 
දේශීය හා ගෝලීය වශයෙන් පවතින තත්ත්වයන් සහ ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ හොඳින් සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකු පවසනවා. 

(colombotimes.lk)