24 May 2026

logo

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට



පසුගිය සතියට සාපේක්ෂව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 103.05ක් ලෙසයි.

එමෙන්ම ඇමරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.60ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)