04 January 2026

logo

Mercantile Produce Brokers සමාගමට නව සභාපතිවරයෙක්



Mercantile Produce Brokers (පුද්ගලික) සමාගමේ නව සභාපතිවරයා ලෙස සමන්ත දොඩන්වෙල පත්කර තිබෙනවා.

ඔහුට තේ කර්මාන්තයේ දශක 3කට අධික අත්දැකීම් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන දොඩන්වෙල දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ සේවය කරනු ලබනවා.

 
(colombotimes.lk)