22 June 2025


මිහින්තලේ විදුලිය විසන්ධි කරයි



මිහින්තලේ රජ මහා විහාරයේ විදුලි සැපයුම විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

ගෙවීමට ඇති විදුලි බිල රුපියල් ලක්ෂ 41ක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
(Colombotimes.lk)