22 November 2024


චන්ද්‍රිකාගේ ආරක්ෂාව ගැන ඇමති විජිත පැහැදිලි කරයි



හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ආරක්ෂාව ඉවත් කිරීමක් හෝ අඩු කිරීමක් සිදු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

ඒ අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

(colombotimes.lk)