12 February 2026

logo

මොහොමඩ් සිරාජ් ICC සම්මානයකට නිර්දේශ වෙයි



2025 අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය නිර්දේශිත ක්‍රීඩකයන්ගේ නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව එම සම්මානය සඳහා ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් නිර්දේශ වී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ නවසීලන්තයේ මැට් හෙන්ද්‍රි සහ කොදෙව් ක්‍රීඩක ජේඩන් සීල්ස් මෙම සම්මානය සඳහා නිර්දේශිත වී ඇති බවයි.

(colombotimes.lk)